පරිසරය සුරකිමු 
මිනිසාට ජීවය ලබා දෙන පරිසර මාතාවගේ වියෝවය සනිටුහන් කරමින් මිනිසා විසින් සොබාදහම කුරිරැ ලෙසින් විනාශ කරයි
හමායන මද සුළඟ පියකරැ තුරැලතා සිත් වසඟ කරන දිය ඇලි සවන් පිනවන විහඟ නාද මල්ගොමු ආදී සිත් කළු දර්ශන අද අපහට දැකගැනීමට විඳගැනීමට තරම් අප පිං නොලබා ඇත එයට හේතුව ද අප විසින්ම එය විනාශ කර දැමීමය දියුණුවට අත්වන වාසි සිතා තාක්ෂණයට මුල් තැන දෙමින් කර්මාණ්තය තුලින් රට සංවර්ධනය කිරීමට මිනිසා පෙළබී ඇත
එක් අතකින් එය සාර්ථක දෙයක් වුවත් එයින් බොහෝ අනිසි ප්‍රතිඵල ඇත පිරිසිදු වාතාර්ශය ලබා දෙන වන උයන් එළිපෙහෙලි කරමින් කොන්ක්‍රීට් වනාන්තර ඉදි කිරීම නිසා මිනිසාට පිරිසිදු වාතර්ශය ආග්‍රහනය කිරීමට ඇති අවස්තාවද නැති වී ඇත කර්මාන්තශාලා ඉදිකිරීමත් සමග එවායින් පිට කරණු ලබන විෂ දුම් ආදිය නිසා ඕසෝන් ස්තරය විනාෂ වී ඇත තවද ඒවායින් බවතලන අපද්‍රව්‍ය ආදිය පරිසරයට එකතු කිරීම නිසා ගංඟා ආදී ජලජ ස්ථාන ඇතුලු පරිසරයේ ඇති සුන්දර තැන් විනාහ වී ඇත
දිනෙන් දින වර්දනය වන නොයෙකුත් රෝග වල උත්පත්තියේ උල්පත වණුයේ පරිසර විනාශයයි කිසිදු තැනීමකින් තොරව පරිසරයට මුදා හරින පොලිතීන් ටින් කැබලි ඇතුලු නොයෙකුත් අපද්‍රව්‍ය නිසා ඩෙංගු. බරවා. කොලරාව. ආදී බොහෝ රෝග සමාජ සන්දර්භය වෙලාගොසින්ය අද මෙම රෝග වල උග්‍රතාවය කොතෙක්දයැයි පැවසුවහොත් මේවා මිනිස් ජීවිත උදුරා ගැනීමට තරම් සමත් වී ඇත
වෘක්ෂලතා විනාෂ කිරීම නිසා ජල සම්පත අහිමි වීමේ ලතුණ දැනටමත් පෙනීයන්නේ සිත් අදහා ගත නොහැකි අයුරින් ඉදිරියේදී පුද්ගලයකුට ස්නානය කිරීමට සිදුවණුයේ විනාඩි 4ක කාලයක් පමන කාලයක් බව වාර්තා වලින් හෙලි වේ
එසේම මෙම විනාශය නිසා වර්ෂාව හා සුලඟ යන දෙකමද ලැබීමේ සීග්‍රතාව පහල වැටීමක් ඇත
මෙම නිසා විදුලි උත්පාදනය සීඝ්‍ර ලෙස පහල වැටීමට සිදු වේ එයට හේතුවනම් විදුලිය උත්පාදනය කිරීමේ ප්‍රධාන සම්පත වන ඩලය සහ සුලඟ මෙම පරිසර විනාශය නිසා නොලැබී යාමයි
දැනට ලොකය පුරා සීඝ්‍ර ලෙසින් ඔක්සිජන් වෙළඳාම පැතිර යාමෙන් පෙන්නුම් කරන්නේ මිනිසාට ආග්‍රහනය කිරීමට තරම් සුදුසු වාතාර්ශයක් ලබා ගැනීමට තරම් පවත්නා පරිසරය තුලින් නොහැකි වී ඇති බව නොවේද මෙයට හේතු වන කිසිදු දෙයක් නොව අමන මිනිසාගේ අවඩ වැඩය
කෘතිම ලෙසින් ඔක්සිජන් නිපදවීමට ලොකුපිරිවැයක් දැරීමට මිනිසා සුදානම්ය නමුත් කිසිදු වැයකිරීමකින් තොරව සිදු කල හැකි පරිසර සුරකීම පිළිබඳව මිනිසාගේ අවදානය යොමු නොවන්නේ මන්ද පරිසරයේ සුන්දරත්වය එලෙසින්ම රැකනෙ ඇති සෙන් උද්‍යානය එහි ඇති විශේෂත්වය නම් දියසෙවල එවා ඇසුරින්ම මනරම් ලෙසින් දක්නට ලැබීමයි මෙවන් සුන්දර ස්තාන ලංනාවේද නැත්තේම නැත අවසානවන මහත කොතෙක්ද පැවසුවහොත් වෙන් සුන්දර ස්ථාන නැරබීමට යන මිනිසුන් එම ස්ථාන හිතක් පපුවක් නැති ලෙසින් විනාශ කරවයි මිනිසා යනු මනසෙන් උසස් ලෙස සලකන්නෙකි නමුත් මනසෙන් උසස් යැයි පැවසුවත් තිරිසං සතෙකුට තරම් වත් පරිසරය පිලිලබඳ ඔවුන්ට හැඟීමක් නැත
සොබාදහම හා මිනිසා අතර පැවතිය යුත්තේ මවක හා දරැවකු අතර තිබිය යුතු හැඟීමය බැඳීමකි එය මිනිසාට තේරැම් යන දිනයෙදී නිසැකවම පරිසර මාතාව ආශීර්වාද ගී ගායනා කරයි.