Thursday, January 7, 2010

පරිසරය සුරකිමු



පරිසරය සුරකිමු

මිනිසාට ජීවය ලබා දෙන පරිසර මාතාවගේ වියෝවය සනිටුහන් කරමින් මිනිසා විසින් සොබාදහම කුරිරැ ලෙසින් විනාශ කරයි
හමායන මද සුළඟ පියකරැ තුරැලතා සිත් වසඟ කරන දිය ඇලි සවන් පිනවන විහඟ නාද මල්ගොමු ආදී සිත් කළු දර්ශන අද අපහට දැකගැනීමට විඳගැනීමට තරම් අප පිං නොලබා ඇත එයට හේතුව ද අප විසින්ම එය විනාශ කර දැමීමය දියුණුවට අත්වන වාසි සිතා තාක්ෂණයට මුල් තැන දෙමින් කර්මාණ්තය තුලින් රට සංවර්ධනය කිරීමට මිනිසා පෙළබී ඇත
එක් අතකින් එය සාර්ථක දෙයක් වුවත් එයින් බොහෝ අනිසි ප්‍රතිඵල ඇත පිරිසිදු වාතාර්ශය ලබා දෙන වන උයන් එළිපෙහෙලි කරමින් කොන්ක්‍රීට් වනාන්තර ඉදි කිරීම නිසා මිනිසාට පිරිසිදු වාතර්ශය ආග්‍රහනය කිරීමට ඇති අවස්තාවද නැති වී ඇත කර්මාන්තශාලා ඉදිකිරීමත් සමග එවායින් පිට කරණු ලබන විෂ දුම් ආදිය නිසා ඕසෝන් ස්තරය විනාෂ වී ඇත තවද ඒවායින් බවතලන අපද්‍රව්‍ය ආදිය පරිසරයට එකතු කිරීම නිසා ගංඟා ආදී ජලජ ස්ථාන ඇතුලු පරිසරයේ ඇති සුන්දර තැන් විනාහ වී ඇත
දිනෙන් දින වර්දනය වන නොයෙකුත් රෝග වල උත්පත්තියේ උල්පත වණුයේ පරිසර විනාශයයි කිසිදු තැනීමකින් තොරව පරිසරයට මුදා හරින පොලිතීන් ටින් කැබලි ඇතුලු නොයෙකුත් අපද්‍රව්‍ය නිසා ඩෙංගු. බරවා. කොලරාව. ආදී බොහෝ රෝග සමාජ සන්දර්භය වෙලාගොසින්ය අද මෙම රෝග වල උග්‍රතාවය කොතෙක්දයැයි පැවසුවහොත් මේවා මිනිස් ජීවිත උදුරා ගැනීමට තරම් සමත් වී ඇත
වෘක්ෂලතා විනාෂ කිරීම නිසා ජල සම්පත අහිමි වීමේ ලතුණ දැනටමත් පෙනීයන්නේ සිත් අදහා ගත නොහැකි අයුරින් ඉදිරියේදී පුද්ගලයකුට ස්නානය කිරීමට සිදුවණුයේ විනාඩි 4ක කාලයක් පමන කාලයක් බව වාර්තා වලින් හෙලි වේ
එසේම මෙම විනාශය නිසා වර්ෂාව හා සුලඟ යන දෙකමද ලැබීමේ සීග්‍රතාව පහල වැටීමක් ඇත
මෙම නිසා විදුලි උත්පාදනය සීඝ්‍ර ලෙස පහල වැටීමට සිදු වේ එයට හේතුවනම් විදුලිය උත්පාදනය කිරීමේ ප්‍රධාන සම්පත වන ඩලය සහ සුලඟ මෙම පරිසර විනාශය නිසා නොලැබී යාමයි
දැනට ලොකය පුරා සීඝ්‍ර ලෙසින් ඔක්සිජන් වෙළඳාම පැතිර යාමෙන් පෙන්නුම් කරන්නේ මිනිසාට ආග්‍රහනය කිරීමට තරම් සුදුසු වාතාර්ශයක් ලබා ගැනීමට තරම් පවත්නා පරිසරය තුලින් නොහැකි වී ඇති බව නොවේද මෙයට හේතු වන කිසිදු දෙයක් නොව අමන මිනිසාගේ අවඩ වැඩය
කෘතිම ලෙසින් ඔක්සිජන් නිපදවීමට ලොකුපිරිවැයක් දැරීමට මිනිසා සුදානම්ය නමුත් කිසිදු වැයකිරීමකින් තොරව සිදු කල හැකි පරිසර සුරකීම පිළිබඳව මිනිසාගේ අවදානය යොමු නොවන්නේ මන්ද පරිසරයේ සුන්දරත්වය එලෙසින්ම රැකනෙ ඇති සෙන් උද්‍යානය එහි ඇති විශේෂත්වය නම් දියසෙවල එවා ඇසුරින්ම මනරම් ලෙසින් දක්නට ලැබීමයි මෙවන් සුන්දර ස්තාන ලංනාවේද නැත්තේම නැත අවසානවන මහත කොතෙක්ද පැවසුවහොත් වෙන් සුන්දර ස්ථාන නැරබීමට යන මිනිසුන් එම ස්ථාන හිතක් පපුවක් නැති ලෙසින් විනාශ කරවයි මිනිසා යනු මනසෙන් උසස් ලෙස සලකන්නෙකි නමුත් මනසෙන් උසස් යැයි පැවසුවත් තිරිසං සතෙකුට තරම් වත් පරිසරය පිලිලබඳ ඔවුන්ට හැඟීමක් නැත
සොබාදහම හා මිනිසා අතර පැවතිය යුත්තේ මවක හා දරැවකු අතර තිබිය යුතු හැඟීමය බැඳීමකි එය මිනිසාට තේරැම් යන දිනයෙදී නිසැකවම පරිසර මාතාව ආශීර්වාද ගී ගායනා කරයි.

76 comments:

  1. Plz keep full stops for the endings.....

    ReplyDelete
    Replies
    1. මට මෙය බොහොම උදවු වුනා

      Delete
    2. ගොඩක් වැදගත් වුනා මේක

      Delete
    3. ඉස්කොලේ ට රචනයක් ලියන්න දුන්නා මෙක මට ගොඩක් උදව් වුණා 😉😉

      Delete
    4. මට ඉස්කෝලෙ න් කිව්වා රචනාවක් ලියන්න කියලා පරිසරය සුරකිමු . කියන මාතෘකාව යටතේ මේක ගොඩක් වැදගත් වුනා.😊

      Delete
    5. ඔය රචනාවෙ වචන කීයද?

      Delete
    6. Aththa washayenma mee rachanawa godak importanat.Pasal yana saama duwa daruwekutama hoda adahas mehi gab wela thiyenawa.Ee wagema wakya alokara yoda athi widiyath godak rasawath.kuda adupadukam thibunath Daruwanta racha sambandayen hoda danumak labaganna mee rachanawa udaw una 🤗👍

      Delete
    7. ඉතා හොද රචනාවක්

      Delete
    8. මෙකෙ වවචන කීයද


      Delete
  2. මෙය මගේ දියණියට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ස්තූතියි

    ReplyDelete
  3. මෙය ඉතාමත් හොදයි

    ReplyDelete
  4. ඉතා හොද පැහැදිලි රචනයකි....

    ReplyDelete
  5. Mata godak udauw una thaea me wage රචනා danna

    ReplyDelete
  6. Bohoo thuthi..
    Hugak lassana rachanawak

    ReplyDelete
  7. ලස්සන රචනාවක් හරිම පහදිලී

    ReplyDelete
  8. මෙලෝ රහක් නැති රචනාවක්.මේක ලියපු එකා ගොන් පොන්නයෙක්

    ReplyDelete
    Replies
    1. Pissak maka hoda rachanavak modaya 🥶🥶🥶🥶🥶

      Delete
    2. මෙලො රහක් නැති රචනාවක් කියපු කෙනා පිස්සු ගොනෙකුට සමානයි 😜😵😠🤬😡

      Delete
    3. Meta me rachanava hugak vatinava ticha

      Delete
    4. මේ message එක දාපු කෙනත් ඒ වගේ වෙන්න ඕන 🤔🤔

      Delete
  9. හොද රචකයෙක්

    ReplyDelete
  10. ගොඩක් ස්තුතියි මේ වගේ රචනාවක් relece kalata

    ReplyDelete
  11. Thanks for your essay 🐱☺️

    ReplyDelete
  12. Full stop නෑනෙ.��

    ReplyDelete
  13. හොඳ රචනාවක් 👍😊😍

    ReplyDelete
  14. හොද රචනාවක්

    ReplyDelete
  15. උදව් වුණා හොඳටම

    ReplyDelete
  16. මෙය ඉතා හොදයි

    ReplyDelete
  17. ඇත්තටම හොදයි

    ReplyDelete
  18. ඇත්තටම හොදියි

    ReplyDelete
  19. Thank you much for give this to us.So,It was very very improtant to our scl homeworks

    ReplyDelete
  20. meka mata godak wadagath una. tnx
    😍😍

    ReplyDelete
  21. අම්බෝ පන්තියට රචනාවක් නැතුව හිටියේ😅😅 දැන් හරි🤭🤭😅

    ReplyDelete
  22. න්ස්න්ජාකක්ක්ක

    ReplyDelete
  23. ඒ වචන ටික නම් ඇත්තටම මාරම ලස්සනයි.

    ReplyDelete
  24. ගොඩක් වැදගත් වුනා මේක

    ReplyDelete
  25. මරුම තමයි මිස්ට හික් ගැවුන

    ReplyDelete
  26. ගොඩක් වැදගත් උනා මේක

    ReplyDelete
  27. රචනා ව පට්ට ❤️

    ReplyDelete
  28. මට ගොඩක් වැදගත් උනා මේ රචනාව ස්තුතියී තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න හැකියාව ධෙර්‍ය්‍ය් ලැබෙන්න ඕනේ ඔයාට ❤️🙏

    ReplyDelete
  29. 𝙎𝙪𝙥𝙞𝙧𝙞 𝙧𝙖𝙘𝙝𝙖𝙣𝙖𝙬𝙖𝙠👍👍

    ReplyDelete