පරිසරය සුරකිමු 
මිනිසාට ජීවය ලබා දෙන පරිසර මාතාවගේ වියෝවය සනිටුහන් කරමින් මිනිසා විසින් සොබාදහම කුරිරැ ලෙසින් විනාශ කරයි
හමායන මද සුළඟ පියකරැ තුරැලතා සිත් වසඟ කරන දිය ඇලි සවන් පිනවන විහඟ නාද මල්ගොමු ආදී සිත් කළු දර්ශන අද අපහට දැකගැනීමට විඳගැනීමට තරම් අප පිං නොලබා ඇත එයට හේතුව ද අප විසින්ම එය විනාශ කර දැමීමය දියුණුවට අත්වන වාසි සිතා තාක්ෂණයට මුල් තැන දෙමින් කර්මාණ්තය තුලින් රට සංවර්ධනය කිරීමට මිනිසා පෙළබී ඇත
එක් අතකින් එය සාර්ථක දෙයක් වුවත් එයින් බොහෝ අනිසි ප්‍රතිඵල ඇත පිරිසිදු වාතාර්ශය ලබා දෙන වන උයන් එළිපෙහෙලි කරමින් කොන්ක්‍රීට් වනාන්තර ඉදි කිරීම නිසා මිනිසාට පිරිසිදු වාතර්ශය ආග්‍රහනය කිරීමට ඇති අවස්තාවද නැති වී ඇත කර්මාන්තශාලා ඉදිකිරීමත් සමග එවායින් පිට කරණු ලබන විෂ දුම් ආදිය නිසා ඕසෝන් ස්තරය විනාෂ වී ඇත තවද ඒවායින් බවතලන අපද්‍රව්‍ය ආදිය පරිසරයට එකතු කිරීම නිසා ගංඟා ආදී ජලජ ස්ථාන ඇතුලු පරිසරයේ ඇති සුන්දර තැන් විනාහ වී ඇත
දිනෙන් දින වර්දනය වන නොයෙකුත් රෝග වල උත්පත්තියේ උල්පත වණුයේ පරිසර විනාශයයි කිසිදු තැනීමකින් තොරව පරිසරයට මුදා හරින පොලිතීන් ටින් කැබලි ඇතුලු නොයෙකුත් අපද්‍රව්‍ය නිසා ඩෙංගු. බරවා. කොලරාව. ආදී බොහෝ රෝග සමාජ සන්දර්භය වෙලාගොසින්ය අද මෙම රෝග වල උග්‍රතාවය කොතෙක්දයැයි පැවසුවහොත් මේවා මිනිස් ජීවිත උදුරා ගැනීමට තරම් සමත් වී ඇත
වෘක්ෂලතා විනාෂ කිරීම නිසා ජල සම්පත අහිමි වීමේ ලතුණ දැනටමත් පෙනීයන්නේ සිත් අදහා ගත නොහැකි අයුරින් ඉදිරියේදී පුද්ගලයකුට ස්නානය කිරීමට සිදුවණුයේ විනාඩි 4ක කාලයක් පමන කාලයක් බව වාර්තා වලින් හෙලි වේ
එසේම මෙම විනාශය නිසා වර්ෂාව හා සුලඟ යන දෙකමද ලැබීමේ සීග්‍රතාව පහල වැටීමක් ඇත
මෙම නිසා විදුලි උත්පාදනය සීඝ්‍ර ලෙස පහල වැටීමට සිදු වේ එයට හේතුවනම් විදුලිය උත්පාදනය කිරීමේ ප්‍රධාන සම්පත වන ඩලය සහ සුලඟ මෙම පරිසර විනාශය නිසා නොලැබී යාමයි
දැනට ලොකය පුරා සීඝ්‍ර ලෙසින් ඔක්සිජන් වෙළඳාම පැතිර යාමෙන් පෙන්නුම් කරන්නේ මිනිසාට ආග්‍රහනය කිරීමට තරම් සුදුසු වාතාර්ශයක් ලබා ගැනීමට තරම් පවත්නා පරිසරය තුලින් නොහැකි වී ඇති බව නොවේද මෙයට හේතු වන කිසිදු දෙයක් නොව අමන මිනිසාගේ අවඩ වැඩය
කෘතිම ලෙසින් ඔක්සිජන් නිපදවීමට ලොකුපිරිවැයක් දැරීමට මිනිසා සුදානම්ය නමුත් කිසිදු වැයකිරීමකින් තොරව සිදු කල හැකි පරිසර සුරකීම පිළිබඳව මිනිසාගේ අවදානය යොමු නොවන්නේ මන්ද පරිසරයේ සුන්දරත්වය එලෙසින්ම රැකනෙ ඇති සෙන් උද්‍යානය එහි ඇති විශේෂත්වය නම් දියසෙවල එවා ඇසුරින්ම මනරම් ලෙසින් දක්නට ලැබීමයි මෙවන් සුන්දර ස්තාන ලංනාවේද නැත්තේම නැත අවසානවන මහත කොතෙක්ද පැවසුවහොත් වෙන් සුන්දර ස්ථාන නැරබීමට යන මිනිසුන් එම ස්ථාන හිතක් පපුවක් නැති ලෙසින් විනාශ කරවයි මිනිසා යනු මනසෙන් උසස් ලෙස සලකන්නෙකි නමුත් මනසෙන් උසස් යැයි පැවසුවත් තිරිසං සතෙකුට තරම් වත් පරිසරය පිලිලබඳ ඔවුන්ට හැඟීමක් නැත
සොබාදහම හා මිනිසා අතර පැවතිය යුත්තේ මවක හා දරැවකු අතර තිබිය යුතු හැඟීමය බැඳීමකි එය මිනිසාට තේරැම් යන දිනයෙදී නිසැකවම පරිසර මාතාව ආශීර්වාද ගී ගායනා කරයි.

Plz keep full stops for the endings.....
ReplyDeleteYes pls
Deleteමට මෙය බොහොම උදවු වුනා
DeleteEla
Deleteගොඩක් වැදගත් වුනා මේක
Deleteඉස්කොලේ ට රචනයක් ලියන්න දුන්නා මෙක මට ගොඩක් උදව් වුණා 😉😉
Deleteමට ඉස්කෝලෙ න් කිව්වා රචනාවක් ලියන්න කියලා පරිසරය සුරකිමු . කියන මාතෘකාව යටතේ මේක ගොඩක් වැදගත් වුනා.😊
Deleteඔය රචනාවෙ වචන කීයද?
DeleteAththa washayenma mee rachanawa godak importanat.Pasal yana saama duwa daruwekutama hoda adahas mehi gab wela thiyenawa.Ee wagema wakya alokara yoda athi widiyath godak rasawath.kuda adupadukam thibunath Daruwanta racha sambandayen hoda danumak labaganna mee rachanawa udaw una 🤗👍
Deleteඉතා හොද රචනාවක්
Deleteහුකමුද
Deleteමෙකෙ වවචන කීයද
Deleteමෙය මගේ දියණියට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ස්තූතියි
ReplyDeleteමෙය ඉතාමත් හොදයි
ReplyDeleteThank you so much meka dammata
ReplyDeleteඉතා හොද පැහැදිලි රචනයකි....
ReplyDeleteMata godak udauw una thaea me wage රචනා danna
ReplyDeleteBohoo thuthi..
ReplyDeleteHugak lassana rachanawak
ලස්සන රචනාවක් හරිම පහදිලී
ReplyDeleteමෙලෝ රහක් නැති රචනාවක්.මේක ලියපු එකා ගොන් පොන්නයෙක්
ReplyDeleteHmmm
DeletePissak maka hoda rachanavak modaya 🥶🥶🥶🥶🥶
Deleteමෙලො රහක් නැති රචනාවක් කියපු කෙනා පිස්සු ගොනෙකුට සමානයි 😜😵😠🤬😡
DeleteMeta me rachanava hugak vatinava ticha
Deleteමේ message එක දාපු කෙනත් ඒ වගේ වෙන්න ඕන 🤔🤔
DeleteHoda rachanavak
Delete👍
ReplyDeleteහොද රචකයෙක්
ReplyDeleteHoda rachanayak
ReplyDeleterachanayak
Ela
ReplyDelete👍
ReplyDeleteගොඩක් ස්තුතියි මේ වගේ රචනාවක් relece kalata
ReplyDeleteHoda rachanawak
ReplyDeleteHODA RACHANAVAK
ReplyDeleteThanks for your essay 🐱☺️
ReplyDeleteFull stop නෑනෙ.��
ReplyDelete😁😁😁😁
DeleteThankyou...
ReplyDeleteස්තූතියි
ReplyDeleteහ්
ReplyDeleteහොඳ රචනාවක් 👍😊😍
ReplyDeleteහොද රචනාවක්
ReplyDeleteඋදව් වුණා හොඳටම
ReplyDeleteඒක පට්ට
ReplyDeleteමෙය ඉතා හොදයි
ReplyDeleteSuper
ReplyDeleteඇත්තටම හොදයි
ReplyDeleteසුපිරි
ReplyDeleteඇත්තටම හොදියි
ReplyDeleteEla ela
ReplyDeleteThank you much for give this to us.So,It was very very improtant to our scl homeworks
ReplyDelete👍
DeleteBest for this
ReplyDeleteNice!
ReplyDeleteGodak wadagath una mata
ReplyDeletemeka mata godak wadagath una. tnx
ReplyDelete😍😍
අම්බෝ පන්තියට රචනාවක් නැතුව හිටියේ😅😅 දැන් හරි🤭🤭😅
ReplyDeleteow bn
DeleteHodai
ReplyDeleteන්ස්න්ජාකක්ක්ක
ReplyDeletehodai athhatama ....
ReplyDeleteVery good
ReplyDeleteමරු රචනාව😀
Deleteඒ වචන ටික නම් ඇත්තටම මාරම ලස්සනයි.
ReplyDelete👍
DeleteBro supiri rachanawak
Deleteරචනාව මරු🙏
ReplyDeleteගොඩක් වැදගත් වුනා මේක
ReplyDeleteThis was very important
ReplyDeleteමරුම තමයි මිස්ට හික් ගැවුන
ReplyDeleteගොඩක් වැදගත් උනා මේක
ReplyDeleteරචනා ව පට්ට ❤️
ReplyDeleteමට ගොඩක් වැදගත් උනා මේ රචනාව ස්තුතියී තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න හැකියාව ධෙර්ය්ය් ලැබෙන්න ඕනේ ඔයාට ❤️🙏
ReplyDeleteawesome bro
ReplyDelete𝙎𝙪𝙥𝙞𝙧𝙞 𝙧𝙖𝙘𝙝𝙖𝙣𝙖𝙬𝙖𝙠👍👍
ReplyDeletetn495 restocks sverige,restocksslovensko,vans reppu,vanschile,vans shoes,restocks slovenia,restocks opinie,vans hrvatska,vansschuhe bw292
ReplyDelete